Frequently Asked Questions
· මෙහි සඳහන් බැංකු ගිණුමට අදාළ ගාස්තුව ගෙවීමෙන් පසු bank slip එක 0702 210 310 අංකයට WhatsApp එවන්න 👉 People`s Bank📌039 2 002 8 0016799📌REV METHTHANANDA THERO📌Kalutara
· ඔවු. UK Merit Academy (pvt) ltd යනු රජයේ පිළිගත් අධ්‍යාපන ආයතනයකි.
· පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසු UK Merit Academy හරහා ලැබෙන සහතිකයේ මෘදු පිටපතක් ඔබට download කරගත හැකියි. ( ඔබට අවශ්‍ය quality එකකින් එය පිටපත් කරගත හැකියි)
· Scholarships සම්පූර්ණයෙන්ම නොමිලේ , අර්ධ ගෙවීම් සහ පූර්ණ ගෙවීම් ලෙස කොටස් කිහිපයකි.
· WhatsApp, Zoom හා මෙම website එක හරහා මෙහෙයුම් සිදුවෙනු ඇති.
· ඔබ වෙනුවෙන් සියළුම පාඨමාලා සම්පූර්ණයෙන්ම online සිදුවේ.